Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / Connect – 2012 Donated Face Masks

Connect – 2012 Donated Face Masks

People’s Humanitarian brand Manusath Derana launched “SMILE WITHIN” mask donation and awareness campaign with Sri Lanka Telecom and Mobitel. Connect 2012 youth organization donated some face masks in support of “SMILE WITHIN” campaign on 12th June 2012. If you would like to contribute this campaign, you may call 0770701010 or contact us via email at manusath@derana.lk

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිව මනුසත් දෙරණ ආරම්භ කරන ලද “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීමේ වැඩසටහන් මාලාවට සහයෝගය දක්වමින් Connect-2012 තරුණ සංවිධානය මුව ආවරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබුවා. මේ සඳහා දායක වීමට ඔබටද අවශ්‍යනම් 0770701010 අමතන්න. නැතහොත් manusath@derana.lk සමග ඊ තැපෑලෙන් සම්බන්ධ වන්න.

No Comments

Post a Comment