Always being in the forefront helping the society in difficult situations, Manusath Derana is carrying out the “SMILE WITHIN” one million masks donation and awareness campaign with SRI LANKA TELECOM and MOBITEL
10th consecutive event of the “SMILE WITHIN” campaign was done near the SLT Mobitel Headquarters in Colombo on June 12th afternoon with the participation of Sri Lanka Police.
“Always wear a mask when you go out.”
කොවිඩ් 19 වසංගතයට මුහුණ දීමට ශ්රී ලංකාව අනුගමනය කල යහපත් ක්රියාවන් අතර මුව ආවරණ පැළඳීම ප්රධානතම අංගයකි. ලොව පුරාම වෛරසයේ තර්ජනය අවසන් නැති පසුබිමක SLT හා Mobitel සමග එක්ව මනුසත් දෙරණ සිදු කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීමේ වැඩසටහන් මාලාවේ දසවන වැඩසටහන ජුනි දොළොස්වන දින කොළඹ මොබිටෙල් ප්රධාන කාර්යාලය අවට ප්රදේශයේදී ශ්රී ලංකා පොලිසියේද සහයෝගයෙන් සිදුකරන ලදී.
“බැහැර යන සැමවිටම මුව ආවරණයක් පළදින්න”
No Comments