Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign @ Kollupitiya Railway Station

“SMILE WITHIN” 1M Mask campaign @ Kollupitiya Railway Station

What does “close contact with Covid 19 infected persons” generally mean?
Touching an infected person directly, without anti-infective measures
Meeting an infected person at a distance of around 2 meters (6 feet) or less
“Please wear a mask”
The eighth program of ‘SMILE WITHIN’ one million mask donation and awareness campaign was conducted at the Kollupitiya Railway Station this afternoon.The “SMILE WITHIN” campaign is jointly carried out by Manusath Derana with Sri Lanka Telecom and Mobitel with the assistance of the Sri Lanka Police.

“කෝවිඩ් 19  ආසාදිත පුද්ගලයින්  සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම” යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ කුමක්ද?
එහි සාමාන්‍යයෙන් තේරුම:
සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයකින් තොරව ආසාදිත පුද්ගලයෙකු කෙලින්ම ස්පර්ශ කිරීම
ආසාදිත පුද්ගලයෙකු හමුවීම මීටර් 2 ක් (අඩි 6 ක් හෝ ඊට අඩු) දුරින්
“කරුණාකර මුව ආවරණයක් පළදින්න”
මනුසත් දෙරණ, ශ්‍රීලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමග එක්ව ශ්‍රී ලංකා පොලිසියේ සහයෝගය ඇතිව සිදුකරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් බෙදාදීමේ හා ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාන්විතයේ අටවන වැඩසටහන කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේදී අද පස්වරුවේ සිදුකෙරුණා.

No Comments

Post a Comment