Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign @ Lake House Roundabout

“SMILE WITHIN” 1M Mask campaign @ Lake House Roundabout

Kids need help from parents to get used to masks

Cloth face masks on adults and kids over 2 years old can help slow the spread of the virus. Here are some ways to help kids wear masks when you go out:

Help kids get used to masks. Give kids as much as time to practice wearing their masks before they need to wear one outside. Teach them how to put them on and take them off.

Encourage kids to decorate their mask. This might help them feel a sense of ownership and control over the situation. A personal touch can help make it more of a normal part of their routine, and make it more likely they’ll want to wear their mask. Depending on the type of mask, kids can draw on it with markers or put stickers on it.

Make them together. If you make your masks at home, let kids help you. Kids may select the fabric or patterns for the masks they’ll wear.

Help make it fun. With younger kids, introduce a sense of play. Kids can pretend to be a doctor or nurse while wearing their masks. They might want to use a doctor kit and “take care” of a stuffed animal or doll.

Have a few masks handy while kids play. This lets them use their imagination about how to use them during playtime. It also helps make masks a more normal part of their everyday world. You can ask your child to put a mask on a stuffed animal, and then ask follow-up questions about why the stuffed animal is wearing the mask. Depending on your child’s response, you can clear up any confusion and offer reassurance.

Manusath Derana is conducting “SMILE WITHIN” One million masks donation and awareness campaign in partnership with Sri Lanka Telecom and Mobitel. The 9th event of the campaign was held this morning at the Lake House Roundabout in Colombo with help of Sri Lanka Police.

ළමයින්ට මුව ආවරණ පැළඳීමට ඔබගේ උදව් අවශ්‍යවේ

රෙදි මුව ආවරණ, වැඩිහිටියන්ට සහ අවුරුදු 2 ට වැඩි ළමයින්ට වෛරසය පැතිරීම අවම කිරීමට උපකාරී වේ. පිටතට යන විට මුව ආවරණ පැළඳීමට දරුවන් හුරු කළ හැකි පහත සඳහන් ක්‍රම ඔබට ප්‍රයෝජනවත් විය හැක:
මුව ආවරණ පැළඳීමට හුරුවීමට දරුවන්ට ඔබගේ උදව් අවශ්‍යවේ. පිටතදී මුව ආවරණ පැළඳීමට පෙර ළමයින්ට පුරුදු වීමට කාලය ලබා දෙන්න. මුව ආවරණ පැළඳීමට මෙන්ම ගලවා ඉවත් කරන්නේ කෙසේදැයි ඔවුන්ට උගන්වන්න.
තම මුව ආවරණ අලංකාර කිරීමට ළමයින් දිරිමත් කරන්න. මෙය ඔවුන්ට හිමිකාරිත්වය පිළිබඳ හැඟීමක් සහ බියක් හෝ අකමැත්තක් ඇත්නම් එය වෙනස් කිරීමට උපකාරී වේ. මෙමගින් මුව ආවරණය ඔවුන්ගේ දෛනික කටයුතුවල සාමාන්‍ය කොටසක් බවට පත් කිරීමට උපකාරී වන අතර, ඔවුන්ගේ මුව ආවරණය පැළඳීමට ඔවුන්ට අවශ්‍ය වනු ඇත.
ඔබ නිවසේදී මුව ආවරණ සාදන්නේ නම්, රෙදි, රටා හා වර්ණ තෝරා ගැනීම වැනි ක්‍රියා මගින් ඔබට උදව් කිරීමට දරුවන්ට ඉඩ දෙන්න. ළමයින්ට මුව ආවරණය අලංකාර කරගැනීමට ඒ මත රටා ඇඳීමට හෝ ස්ටිකර් ඇලවිය හැකිය.
මුව ආවරණ සමග සෙල්ලම් කිරීමට ඉඩදීම තුලින් විනෝදජනක හැඟීමක් හඳුන්වා දෙන්න. මුව ආවරණ පැළඳ සිටියදී ළමයින්ට වෛද්‍යවරයකු හෝ හෙදියක් ලෙස පෙනී සිටිය හැකිය. ඔවුන්ට සෙල්ලම් වෛද්‍ය කට්ටලයක් භාවිතා කර පිරවූ සතෙකු හෝ බෝනික්කෙකුට සාත්තු කිරිම වැනි සෙල්ලම් කිරීමට මුව ආවරණ කිහිපයක් ලබා දෙන්න. ක්‍රීඩා කාලය තුළ ඒවා භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුන්ගේ පරිකල්පනය භාවිතා කිරීමට මෙය ඔවුන්ට ඉඩ දෙයි. මුව ආවරණ ඔවුන්ගේ එදිනෙදා ලෝකයේ වඩාත් සාමාන්‍ය කොටසක් බවට පත් කිරීමටද එය උපකාරී වේ. පිරවූ සතෙකුට මුව ආවරණයක් තබන ලෙස ඔබේ දරුවාගෙන් ඉල්ලා සිටිය හැකි අතර, පසුව පිරවූ සත්වයා මුව ආවරණයක් පැළඳ සිටින්නේ මන්ද යන්න පිළිබඳ පසු විපරම් ප්‍රශ්න අසන්න. ඔබේ දරුවාගේ ප්‍රතිචාරය මත පදනම්ව, ඔබට දරුවා තුල යම් ව්‍යාකූලතාවයන් ඇත්නම් ඒවා ඉවත් කර ගත හැකිය.

මනුසත් දෙරණ විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් ආයතන සමග එක්ව, ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගය ඇතිව සිදුකරන ” SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් බෙදාදීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පණිවිඩයක්. මෙම ක්‍රියාන්විතයේ නවවන වැඩසටහන අද උදැසන කොළඹ ලේක්හවුස් වටරවුමේදී සිදු කරන ලදී.

No Comments

Post a Comment