WHO advice: A fabric mask can protect others around you. To protect yourself and prevent the spared of COVID-19, remember to keep at least one meter distance from others, clean your hands frequently and thoroughly, and avoid touching your face and the mask. Sixth programme of the “SMILE WITHIN” One million mask donation and awareness campaign was held at Ragama Railway station today. The campaign is a Joint venture of Manusath Derana, and Sri Lanka Telecom and Mobitel conducted with the support of Sri Lanka Police.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්: රෙදි මුව ආවරණයක් මඟින් ඔබ වටා සිටින අයව ආරක්ෂා කළ හැකිය. ඔබව ආරක්ෂා කර ගැනීමට සහ COVID-19 හි පැතිරිම වළක්වා ගැනීමට, අවම වශයෙන් මීටරයක දුරක් අනෙක් අයගෙන් තබා ගැනීමටත්, ඔබේ දෑත් නිතරම හා හොඳින් පිරිසිදු කර ඔබේ මුහුණ සහ මුව ආවරණය ස්පර්ශ කිරීමෙන් වැළකීමටත් මතක තබාගන්න. “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදාදීම හා දැනුවත් කිරීමේ ක්‍රියාන්විතයේ හයවන වැඩසටහන අද දින රාගම දුම්රිය ස්ථානයේදී පැවැත්විණි. මෙම වැඩසටහන් මාලාව මනූසත් දෙරණ හා එක්ව ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන, ශ්‍රී ලංකා පොලිසියේද සහාය ඇතිව සිදු කෙරේ. අප සැවොම මුව ආවරණ පළදින්නේ නම් රෝග පැතිරීමේ අවදානම අවම කල හැක
No Comments