Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign @ Welisara Economic Centre

“SMILE WITHIN” 1M Mask campaign @ Welisara Economic Centre

The threat of Covid 19 pandemic has imposed both individual and collective responsibilities up on us. Health of every individual of the society is equally important for us and the country. This is why Manusath Derana, in partnership with SLT Mobitel, distributes one million masks encouraging people to care for the health of fellow citizens.
The” 5th program of the “SMILE WITHIN” one million mask donation campaign was held today morning at the Welisara Dedicated Economic Center with the help of Sri Lanka Police. We are delighted with the overwhelming enthusiasm from the public.

සෑම ශ්‍රී ලාංකිකයෙකුම සුවෙන් සිටීම මනුසත් දෙරණ අපට මෙන්ම රටටද වැදගත්ය. කොවිඩ් 19 වෛරසයේ මාරාන්තික තර්ජනය හමුවේ අප සැමට තනිව මෙන්ම සාමුහිකවද පැවරුණු වගකිම් රැසකි. SLT MOBITEL හා එක්ව ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයෙන් සහෝදර ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීම උදෙසා මුව ආවරණ මිලියනයක් බෙදාදෙමින් ඔබ දිරිමත් කිරීමට අප වෙහෙසෙන්නේ එබැවිනි. අද දින වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට පැවැත්වූ ‘SMILE WITHIN” ක්‍රියාන්විතයේ 5 වන වැඩසටහනට ලැබුණු ජනතා ප්‍රතිචාරය පිලිබඳ මෙන්ම මුව ආවරණ ලබා ගැනීමට ජනතාව තුල ඇතිවී තිබෙන උනන්දුව අපහට මහත් සතුටට කරුණකි.

No Comments

Post a Comment