Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign @ Independence squuare

“SMILE WITHIN” 1M Mask campaign @ Independence squuare

Our nature is reflected in our own actions. The hero within us comes to the light with our good intentions and commitment towards the well being of the society. Letting others to breathe without a doubt and fear by simply committing to wear mask is immensely helping the country’s progress. Wear a mask during this difficult period and let the hero and fragrance of humanity within you come to light…
Manusath Derana, in collaboration with Sri Lanka Telecom Mobitel, held the fourth program of “SMILE WITHIN” campaign at Independence Square and Arcade Independence Square with the support of Sri Lanka Police.

අපගේ යථා ස්වභාවය පිළිබිඹු වන්නේ අපගේම ක්‍රියාකාරකම් තුලිනි. අප විරුවන් වන්නේද එසේ නොවන්නේද සමාජයේ යහපැවැත්ම උදෙසා අපතුලින්ම ඇති වන යහපත් සිතුවිලි හා සිදුකරන කැපවීම මගින් පමණකි. බියෙන් හෝ සැකයෙන් තොරව අනෙකාට හුස්මගැනීමට ඉඩ සලසමින් රටේ ඉදිරිගමනට දායකවන ඔබද විරුවෙකි. මෙම දුෂ්කර සමයේ මුව ආවරණයක් පළදින්න. එය සමාජයේ යහපැවැත්ම උදෙසා අපතුල ඇති අපගේ යහපත් සිතුවිලි පිළිබිඹු කරන කැඩපතක් බඳුය. සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිව මනුසත් දෙරණ, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් හා එක්ව ශ්‍රී ලංකා පොලිසියේ සහයෝගයෙන් සිදුකරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් බෙදාදීම හා දැනුවත් කිරීමේ වැඩසටහනින් අරමුණු වන්නේද සැම තුල ඇති ඒ මිනිස්කමේ ගුණ සුවඳ විහිදාලීමට ඉඩ හසර විවර කිරීමයි.

No Comments

Post a Comment