Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign @ Narahenpita

“SMILE WITHIN” 1M Mask campaign @ Narahenpita

The second day of the “SMILE WITHIN” ONE MILLION mask donations and public awareness campaign is currently held at the Narahenpita Special Economic Center and near the Narahenpita Junction. The campaign organized by Manusath Derana is jointly conducted with the renowned telecommunication service provider of the nation; SLT MOBITEL. The aim of the campaign is bringing the society to their normal lifestyles safely. Manusath Derana, SLT MOBITEL and the Sri Lanka Police are encouraged by the society’s positive responses and the enthusiasm for the continuation of new safety measures.

“SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් බෙදාදීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ 2වන දිනයේ 3වන වැඩසටහන නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථානයේ හා නාරාහේන්පිට මංසන්ධියේදී මේ වනවිටත් පැවැත්වෙනවා. SLT MOBITEL හා එක්ව මනුසත් දෙරණ සිදු කරන මෙම වැඩසටහන සුරක්ෂිතව තම සුපුරුදු ජීවන රටාවට නැවත අවතීර්ණවීමට මහඟු පිටුවහලක් බව ජනතාවගේ අදහසයි. එසේම කොවිඩ් 19 අභියෝගය හමුවේ නොසැලී සෞඛ්‍යාරක්ෂිතව තම ඉදිරි ජීවන කටයුතු කිරීමට ජනතාව පෙන්නුම් කරන නව උද්යෝගය සැමදා ඔබ සමග සිටින SLT මොබිටෙල් ආයතනයද, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නිබඳවම කැපවී සිටින ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ අපවද මහත් ලෙස ධෛර්යමත් කිරීමට කරුණක්.

No Comments

Post a Comment