Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign @ Maradana Railway Station

“SMILE WITHIN” 1M Mask campaign @ Maradana Railway Station

Strength of the Sri Lankan people is being united in the face of challenges. With our collective efforts in controlling Covid 19 pandemic, Sri Lanka managed to set examples even to the powerful nations in the world. We all know that people helped to fulfill the needs of the others despite the curfew. No one neglected their duties. But the threat is far from over. It is our responsibility to be healthy and it is our duty to care for the health of others.  “SMILE WITHIN” one million masks donation and awareness campaign is a joint venture between SLT Mobitel and Manusath Derana. “SMILE WITHIN” campaign is conducted with the help of Sri Lanka police to keep Sri Lanka a Covid 19 free country which may also positively impact some other health issues. The 2nd phase of the campaign was held at Maradana Railway station today evening.

අභියෝග හමුවේ නොසැලී එක්ව මුහුනදීම ශ්‍රී ලාංකික ජනතාවගේ ශක්තියයි. කොවිඩ් 19 වසංගතය පාලනයේදී ලොවේ බලවත් යයි පරසිදු රටවලටද ආදර්ශයක් සැපයීමට අපට හැකි වුයේ එබැවිනි. කිසිවෙකු තම යුතුකම් පැහැර හරියේ නැත. ඇඳිරි නිතිය අතරේ වුවද සැවොම හැකි පමණින් අනෙකාගේ අවශ්‍යතා සොයා බැලු බව මනුසත් දෙරණ අප දනිමු. එහෙත් තර්ජනය තවම අවසන් නැත. සෞඛ්යාරක්ෂිතව සිටිම අපගේ වගකීම වන අතරම අනෙකාගේ සෞඛ්‍ය රැකදීම අපගේ යුතුකමයි. SLT Mobitel හා එක්ව මනුසත් දෙරණ සිදු කරන SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීමේ වැඩසටහන් මාලාවෙන් ඉටුකරන්නේද එම යුතුකමේ කොටසකි. දහසකුත් රාජකාරි අතර ශ්‍රී ලාංකික ජනතාවට හදවතින් හිනැහිමට සහය දක්වන ශ්‍රී ලංකා පොලිසිය අපහට මහත් ශක්තියකි. මෙම වැඩසටහනේ 2 වන අදියර අද සවස මරදාන දුම්රියපොළ අසලදී සිදු කරන ලදී .

No Comments

Post a Comment