Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign@ Manning Market Colombo

“SMILE WITHIN” 1M Mask campaign@ Manning Market Colombo

Manusath Derana with SLT Mobiltel began the “SMILE WITHIN” one million mask donations and awareness campaign from Colombo Manning market. The main objective of the campaign is to raise awareness among the working population of the country. Preventive measures to ensure good health of the society are important for a smooth function of the economic activities and benefiting entire population in many perspectives.
 
රටේ ජීවනාලිය බඳු වැඩ කරන ජනතාව අරක්ෂිතනම් රටේ ආර්ථිකයද සුරක්ෂිතයි, කොවිඩ් 19 තර්ජනය හමුවේ අකර්මන්ය වූ රටේ හද ගැස්ම නැවත පනගැන්වීම උදෙසා සියල්ලට ප්රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ සැමදා ඔබ සමග සිටින SLT MOBITEL හා එක්ව ක්රියාත්මක කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් නොමිලයේ බෙදාදීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන අද උදෑසන කොළඹ මැනිං වෙළඳපොල අසලින් ආරම්භ කරනු ලැබුවා.

No Comments

Post a Comment