Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / COVID-19 #එක්වජයගමු – Old Anandians of Australia

COVID-19 #එක්වජයගමු – Old Anandians of Australia

Whenever the people and the country need help, Anandians are among the first to respond. Exemplifying Anadians passion for caring fellow citizens, old Anandians Association of Victoria, Australia donated LKR 1548280.00 to Manusath Derana to ease the suffering of people affected by Covid 19 Virus Pandemic. The President of Old Anandians Association Mr. Dushmantha Karannagoda & the vice Precedent Mr. Bimal Wijesinghe made the donation at Derana Premises.

මාතෘභූමියේ සහෝදර ජනතාව අපහසුතාවයට පත් සැමවිටම පෙරට එන ලක්මවගේ දුදරුවන් අතර ආනන්දියනටද හිමි වන්නේ ඉතා සුවිශේෂී ස්ථානයකි. සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිව දුක්පීඩාවන්හිදී ජනතාව සමගම සිටිහ මනුසත් දෙරණට ඔවුන් අද දින පැමිණියේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආදී ආනන්දීයන්ගේ සංගමය විසින් කොවිඩ් 19 වෛරසයේ බලපෑම හේතුවෙන් පීඩාවට පත් සහෝදර ජනතාවට සහන සැලසීම උදෙසා මනුසත් දෙරණ වෙත කරන ලද රුපියල් 1548280.00 ක පරිත්‍යාගය භාරදීම සඳහායි. ආදී ආනන්දීයන්ගේ සංගමයේ සභාපති දුෂ්මන්ත කරන්නාගොඩ සහ උප සභාපති බිමල් විජේසිංහ යන මහතුන් දෙරණ පරිශ්‍රයේදී මෙම මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.

No Comments

Post a Comment