Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / COVID-19 #එක්වජයගමු – Bhoomitec Sanitizing Surveyor general Office

COVID-19 #එක්වජයගමු – Bhoomitec Sanitizing Surveyor general Office

To successfully face the impact the deadly Covid 19 virus caused and the challenges ahead, prior to the resumption of work at important institutions, BHOOMITEC in partnership with Manusath Derana is sanitizing key public places. Considered to be the Sri Lanka’s oldest department, the Survey Department premises and the Office of the Surveyor General at Narahenpita was sanitized adhering to the recommended scientific methods.

මාරාන්තික කොවිඩ් 19 වෛරසයේ බලපෑමෙන් අඩපනවූ රටේ ඉදිරිගමනට අවශ්‍ය වැඩකටයුතු සෞඛ්‍යාරක්ෂිතව නැවත ආරම්භ කිරීම උදෙසා අත්‍යාවශ්‍ය විෂබීජහරණ කටයුතු ජනතාව බහුලව ගැවසෙන වැදගත් ස්ථානවලදී සිදුකිරීම සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ සමග එක්ව භූමිටෙක් ආයතනය විසින් සිදුකරයි. ශ්‍රී ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තුව වන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල් කාර්යාලය විෂබිජ හරණය පසුගියදා නාරාහේන්පිටදී භූමිටෙක් ආයතන විසින් නව තාක්ෂණයද යොදා ගනිමින් විද්‍යානුකුලව සිදුකරන ලදී

 

No Comments

Post a Comment