Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / ‘Prisoners are human beings’ ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’

‘Prisoners are human beings’ ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’

With Motto “Humanity before all”, Manusath Derana donated television sets for the benefit of women inmates at the Bogambara Prison upon the request of the Commissioner of Prisons – Rehabilitation, Mr. Chandana Ekanayake. The event took place at Prison Headquarters Colombo. This action will contribute to maintain a satisfactory mental health status of the inmates.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ විසින් බෝගම්බර බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ ප්‍රයෝජනය උදෙසා රුපවාහිනී යන්ත්‍ර පරිත්‍යාග කිරීම බන්ධනාගාර කොමසාරිස් – පුනුරුත්ථාපන, චන්දන ඒකනායක මහතාගේ ඉල්ලීම පරිදි බන්ධනාගාර මුලස්ථානයේදී සිදුකරන ලදී. රැඳවියන්ගේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට මෙම සත්කාරයද ඉවහල් වනු ඇත.

No Comments

Post a Comment