Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / COVID-19 #එක්වජයගමු – Anchor for the safety Of commuters

COVID-19 #එක්වජයගමු – Anchor for the safety Of commuters

In support of Manusath Derana humanitarian activities carried out for all parties fighting against the deadly Covid 19 virus and the people of Sri Lanka, Brand Anchor with Manusath Derana donated safety equipment to the Sri Lanka Railway department up on their request. These safety equipment will help the Railway Department to carry out their operations safely in the process of restarting Sri Lanka.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ කොවිඩ් 19 මාරාන්තික වෛරසයට එරෙහිව සටන්කරන සියලු පාර්ශ්වයන් හා ජනතාව උදෙසා සිදුකරන මෙහෙයුම් වලට සහයෝගය දක්වමින් ඇන්කර් සන්නාමය මනුසත් දෙරණ සමග එක්ව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ආරක්‍ෂිත උපකරණ පරිත්‍යාග කිරීම එම දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යථා තත්වයට පත්කිරීම උදෙසා ජනතාවට ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් සැපයීමට මෙම ආරක්‍ෂිත උපකරණ බෙහෙවින් ඉවහල් වනු ඇත.

No Comments

Post a Comment