Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / COVID-19 #එක්වජයගමු – @ Sri Lanka Railway

COVID-19 #එක්වජයගමු – @ Sri Lanka Railway

In support of Manusath Derana humanitarian activities carried out for all parties fighting against the deadly Covid 19 virus and the people of Sri Lanka,Wisdom Circle Institute with Manusath Derana donated safety equipments to the Sri Lanka Railway department up on their request. These safety equipments will help the Railway department to carry out their operations safely in the process of restating Sri Lanka

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ කොවිඩ් 19 මාරාන්තික වෛරසයට එරෙහිව සටන්කරන සියලු පාර්ශ්වයන් හා ජනතාව උදෙසා සිදුකරන මෙහෙයුම් වලට සහයෝගය දක්වමින් විස්ඩම් සර්කල් ආයතනය මනුසත් දෙරණ සමග එක්ව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ආරක්‍ෂිත උපකරණ පරිත්‍යාග කිරීම එම දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යථා තත්වයට පත්කිරීම උදෙසා ජනතාවට ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් සැපයීමට මෙම ආරක්‍ෂිත උපකරණ බෙහෙවින් ඉවහල් වනු ඇත.

No Comments

Post a Comment