Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / COVID-19 #එක්වජයගමු – Bedding for SL NAVY

COVID-19 #එක්වජයගමු – Bedding for SL NAVY

Symbolizing the Sri Lankan women’s hopes and support to overcome the Covid 19 pandemic, Woman to Woman organization joined with Manusath Derana to donate Pillows, Pillowcases and bedsheets to SL Navy.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ හා එක්ව වුමන් ටු වුමන් සංවිධානය (Woman to Woman ) විසින් කොවිඩ් 19 මාරාන්තික වෛරසය පරාජය කොට ජය ගැනීම උදෙසා කැපවී කටයුතු කරන නාවික හමුදාවට කොට්ට, කොට්ට කවර හා ඇඳ ඇතිරිලි පරිත්‍යාග කිරීම මගින් මෙම උවදුරින් ජයගැනීමට ලාංකික කාන්තා ප්‍රජාවේ ඇති බලාපොරොත්තුව හා කැපවීමට සටහන් කරනු ලැබුවා.

No Comments

Post a Comment