LOLC in partnership with Manusath Derana handed over essential Personal Protective Equipment (PPE) and antiseptics to the staff of the Akurana Divisional Hospital, to ensure the safety of doctors and nurses who are fighting the Kovid 19 deadly virus for us.
සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ සමග එක්ව LOLC සමාගම කොවිඩ් 19 මාරාන්තික වෛරසයට එරෙහිව ජනතාව උදෙසා සටන්කරන වෙද හා හෙද විරුවන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට අත්‍යාවශ්‍ය ආරක්ෂක ඇඳුම්, උපකරණ හා විෂබීජ නාශක ද්‍රව්‍ය අකුරණ ප්‍රාදේශීය රෝහලේ කාර්ය මණ්ඩලය වෙත භාරදීම රෝහල් පරිශ්‍රයේදි සිදුකරන ලදී .
No Comments