LOLC in partnership with Manusath Derana handed over thousand PPE safety garments essential for the protection of the heroic sailors of the Navy.
සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ සමග එක්ව LOLC සමාගම, කොවිඩ් 19 මාරාන්තික වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීමට සිය දිවි දෙවෙනි කොට මෙහෙයුමක යෙදී සිටින නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට අත්‍යාවශ්‍ය ආරක්ෂක ඇඳුම් දහසක් නාවික හමුදාව වෙත භාරදීම.
No Comments