Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / COVID-19 #එක්වජයගමු – Personal Protective Equipment (PPE)

COVID-19 #එක්වජයගමු – Personal Protective Equipment (PPE)

Donation of PPE – Kits to Manusath Derana Humanitarian Mission was done by the unity association of the past pupils of Olcott Colleges. The association consists of the past pupils of Colombo – Ananda, Nalanda, Pannipitiya Dharmapala, Kandy Dharmaraja, Kurunegala Maliyadeva, Galle Mahinda, Matara Rahula and Ambalangoda Dharmashoka colleges residing in Dubai,United Arab Emirates.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි වෙසෙන ඕල්කට් විද්‍යාලයීය ආදී ශිෂ්‍යයන්ගේ එකමුතුව විසින් එකතු කරන ලද මුදලින් පුද්ගලික සනීපාරක්ෂක (PPE – Kits ) ආවරණ පරිත්‍යාග කිරීම
කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් මහතා පුරෝගාමී වී ආරම්භ කරනලද ප්‍රමුඛ බෞද්ධ පාසල් වන කොළඹ ආනන්ද, නාලන්ද, පන්නිපිටිය ධර්මපාල, මහනුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව, ගාල්ල මහින්ද, මාතර රාහුල හා අම්බලන්ගොඩ ධර්මාශෝක යන විදුහල් හි ආදී සිසුන් විසින් වසර 13 කට පෙර 2007 වසරේ ඇරඹි මෙම එකමුතුවේ සාමාජිකන් රටින් බැහැරව වාසය කලත් රටේ අවශ්‍යතාවය වෙනුවෙන් නොමසුරුව හා නොපැකිලව ආධාර කිරීමටත් රට වෙනුවෙන් අවශ්‍ය විට තම යුතුකම් ඉටුකිරීමටත් ඇප කැපවී සිටි.
ඩුබායි සිට මෙම පරිත්‍යාගය සම්බන්ධීකරණය කරන ලද්දේ වත්මන් සභාපති ඉන්ද්‍රලාල් සිල්වා හා අජන්ත ප්‍රේමරත්න මහතුන් වන අතර ශ්‍රිලංකාවේදී මම කාර්යය සම්බන්ධීකරණය කරණ ලද්දේ චමින්ද රබෙල් හා උපුල් ගමගේ යන මහතුන් විසිනි.
උපුල් ගමගේ – 071 – 8694769
චමින්ද රබෙල් – 076 – 7269059

No Comments

Post a Comment