Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / COVID-19 #එක්වජයගමු H.H.CO with Manusath Derana

COVID-19 #එක්වජයගමු H.H.CO with Manusath Derana

Strengthening the Manusath Derana humanitarian actions for country’s fight against Covid19, H.H.Co Helmet Company donated helmets which are very essential to protect the lives of the people who are constantly battling in the front line against the virus.

කොවිඩ් 19 ට එරෙහිව සමස්ත රටම සිදු කරන සටනට ජීවය සපයමින් මනුසත් දෙරණ සිදුකරන ක්‍රියාන්විතයට එක්වෙමින් H.H.Co හෙල්මට් සමාගම විසින් මහ ජනතාවගේ දිවි රැකුමට ඔවුන් සමග නිරන්තරයෙන් කටයුතු කරන අයවලුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම උදෙසා අත්‍යවශ්‍ය ආරක්ෂක හිස්වැසුම් පරිත්‍යාග කිරීම දෙරණ පරිශ්‍රයේදී සිදුකෙරුණා.

No Comments

Post a Comment