Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / #COVID19 #එක්වජයගමු Save the Saviors

#COVID19 #එක්වජයගමු Save the Saviors

Anchor donated personal protective equipment to Manusath Derana to protect public health inspectors who battle against the Covid 19 virus to protect the lives of the people

කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන්වදිමින් මහ ජනතාවගේ දිවි රැකුමට ඔවුන් සමග නිරන්තරයෙන් කටයුතු කරන අප සෞඛ්‍ය සේවයේ මහජන සෞඛ්‍ය පරික්ෂකයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීම උදෙසා පෞද්ගලික ආරක්ෂක උපාංග පරිත්‍යාග කිරීම ඇන්කර් අනුග්‍රයෙන් මනුසත් දෙරණ මානුෂිය ක්‍රියාන්විතය හරහා සිදුකරන ලදී.

No Comments

Post a Comment