Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / #COVID19 #එක්වජයගමු@ Several Locations

#COVID19 #එක්වජයගමු@ Several Locations

Manusath Derana is continuing to provide ration packs for the families in difficulties due to the prevailing situation of the country.  Actions were taken place during yesterday also at the Sri Janananandaramaya, Sri Lanka Association for the intellectually disabled- Sri Lanka , Sanasumata Maga Church, Sri Sugatha Bimbaramaya Temple and the Korosduwa Ancient Temple, Siri Wimalarama Viharaya, Siri Gnananandaramaya.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ ලක්වැසි ජනතාවගේ, ව්‍යාපාරික ප්‍රජාවගේ හා TV දෙරණ අනුග්‍රහයෙන් ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් අතිශය දුෂ්කරතාවයට පත් පවුල් වලට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදුකිරීම ඊයේ දිනදීද අඛණ්ඩව සිදුකෙරුනා. මේ ශ්‍රී ජනානනන්දාරාමයේ, බුද්ධිමය දුබලතා අය සඳහා වූ ශ්‍රී ලංකා සංගමයේ, සැනසුමට මග දෙවස්ථානයේ, ශ්‍රී සුගත බිම්බාරාම විහාරස්ථානයේ, සිරි විමලාරම විහාරය, සිරි ඥානානන්දාරාමය හා කොරෝස්දුව පුරාණ විහාරයේදී බෙදාදීම් කරනා ලදී .

No Comments

Post a Comment