Manusath Derana Team at Nawagamuwa Sri Sugathabimbaramaya and Paththini Dewalaya preparing to distribute dry rations for the people who were at extreme difficult situations.
Covid -19 පරදවන සටනේදී මනුසත් දෙරණ හා දුක හඳුනන ජනතාවගේ අනුග්‍රහයෙන් නවගමුව ශ්‍රී සුගතබිම්බාරාමය හා ඓතිහාසික පත්තිනි මහා දේවාලය අවට අතිශය අගහිගකම්වලින් පීඩාවිදින ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර පරිත්‍යාග කිරීමට සූදානම් වන අයුරු.
No Comments