Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / Anchor supports Manusath Derana to help our nation stand strong against COVID 19

Anchor supports Manusath Derana to help our nation stand strong against COVID 19

Anchor donated Rs. Ten Million for the Manusath Derana Humanitarian efforts on supporting the people in difficult conditions due to COVID 19 outbreak.
While supporting the government efforts to fight the virus, let’s do our duty for our brothers and sisters in difficult situations.
Call 07 70 70 10 10 or 0772 466 488

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ විසින් කොවිඩ් 19 වෛරසයේ කුරිරු තර්ජනයට ලක්ව ඇති මාතෘ භූමියේ සහෝදර ජනතාවගේ දුෂ්කරතාවයනට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කරන මානුෂිය සත්කාරයට ඇන්කර් ආයතනය විසින් රුපියල්දස මිලියනයකින් දායකත්වය සැපයීම අද දින දෙරණ පරිශ්‍රයේදී සිදු කෙරුණා. එක්ව පෙලගැසී අපි අපේ යුතුකම අපගේ සහෝදර ජනතාව වෙනුවෙන් ඉටුකරමු.
අමතන්න 07 70 70 10 10 හෝ 0772 466 488

No Comments

Post a Comment