Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Education  / “SIPSAL PUBUWA” at waani tamil school

“SIPSAL PUBUWA” at waani tamil school

Another Sipsal Pubuduwa event was held on 14th February, 2020 at Elkaduwa Vani Tamil Vidyalaya in Hunnasgiriya of Matale District. The school was provided with desks and chairs, electrical bulbs and door locks. Paint is also provided by Nippon Paint. Sumangala Silva, a renowned educational magician conducted a magic show bringing a lasting memory students lives with the intention of educating and encouraging children.

2020 පෙබරවාරි මස 14 වන දින සිප්සල් පුබුදුව තවත් වැඩසටහනක් මාතලේ දිස්ත්‍රික්කයේ හුන්නස්ගිරිය ඇල්කඩුව වානි දෙමල විද්‍යාලයේදී පැවැත්වුනා.සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ, දුෂ්කර පාසල් නගාසිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ එම පාසලට අඩුපාඩුවක්ව පැවති ඩෙස්ක් සහ පුටුද, විදුලි බුබුළුද, දොරවල් සඳහා අගුළුද, නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් තීන්තද ද ලබා දෙන ලදී. දරුවන් දැනුවත් කිරීම හා දිරිමත් කිරීමේ අරමුණෙන් ප්‍රවීන අධ්‍යාපනික මැජික් ශිල්පී සුමංගල සිල්වා මහතා ඉදිරිපත් කල මැජික් සංදර්ශනය ඔවුන්ගේ දිවියට නොමැකෙන මතකයක් එක් කල අවස්ථාවක් විය.

No Comments

Post a Comment