Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Education  / “SIPSAL PUBUWA”at dunuwalapitiya Primary school

“SIPSAL PUBUWA”at dunuwalapitiya Primary school

Manusath Derana arrived at Palupitiya Primary School in Dunuwalapitiya  of Madakanda in Matale District on 13th February 2020. 34 children, who were trying to study In the midst of all the difficulties, were given some relief by providing with a photocopy machine, computer from Brantel, sports goods, paints by Nippon Paint and books for every child. Sumangala Silva, the renowned educational magician, conducted a magic show with the aim of educating and encouraging children. The magic show entertained the children very much and it was evident that this is the first time these children have seen such a thing in their lives

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ, දුෂ්කර පාසල් නගාසිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක කරන සිප්සල් පුබුදුව වැඩසටහන 2020 පෙබරවාරි මස 13 වන දින මාතලේ දිස්ත්‍රික්කයේ පලුපිටිය ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වුන. ඒ විවිධ දුෂ්කරතා මැද සිප්සතර හැදෑරීමට වෙරදරන දරුවන් 34 දෙනෙකු අකුරු කරන එම අතිදුෂ්කර පාසලට යම් හෝ සහනයක් සැලසීමටයි.එදින එම දරුවන්ගේ ප්‍රයෝජනය උදෙසා ඡායා පිටපත් යන්ත්‍රයක්, බ්‍රෑන්ටෙල් වෙතින් පරිගණකයක්, ක්‍රීඩා උපකරණ සියලු දරුවනට පොත් කට්ටලද, නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් තීන්තද ද ලබා දෙන ලදී. දරුවන් දැනුවත් කිරීම හා දිරිමත් කිරීමේ අරමුණෙන් ප්‍රවීන අධ්‍යාපනික මැජික් ශිල්පී සුමංගල සිල්වා මහතා ඉදිරිපත් කල මැජික් සංදර්ශනය ඔවුන්ගේ දිවියට නොමැකෙන මතකයක් එක් කල අවස්ථාවක් වුන.

No Comments

Post a Comment