Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Education  / Manusath Derana “SIPSAL PUBUDUWA” with Access Engineering

Manusath Derana “SIPSAL PUBUDUWA” with Access Engineering

Ethawetunuwewa Maha Vidyalaya in the Welioya Zone of the Mullaitivu District is a school functioning under difficult conditions. In parallel to Sipsal Pubuduwa school development programme, Manusath Derana with the full support of Access Engineering, has set up a project to build a new building for the school, which will house children who have been victims of terrorism for decades. The site inspection, confirmation of parental involvement and assigning their responsibilities were done at the school on 13th January 2020.

මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය කලාපයට අයත් ඇතාවැටුණුවැව මහා විද්‍යාලය විවිධ දුෂ්කර තාවයන් යටතේ පවත්වාගෙන පාසලක්. දශක ගණනාවක් ත්‍රස්තවාදී උවදුරින් පීඩාවිඳි ජනතාවකගේ දරුවනට අකුරුකීරිමට ඇති මෙම පාසලට මනුසත් දෙරණ සිප්සල් පුබුදුව වැඩසටහනට සමගාමිව නව ගොඩනැගිල්ලක් ඉදිකරදීමට, සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ, ඇක්සස් ඉන්ජිනියරිං ආයතනය සමග එක්ව කටයුතු සුදානම් කොට ඇත. ඒ සඳහා ස්ථාන පරික්ෂාව සිදුකිරීම, දෙමාපිය සහභාගිත්වය තහවුරු කිරීම හා ඔවුනට වගකීම් භාරදීම ජනවාරි මස 13 වන දින එම පාසලේදී සිදුකරන ලදී.

No Comments

Post a Comment