On January 3, 2020, Manusath Derana, together with FM Derana, provided school books and materials to the students of Muwangala Vidyalaya, an under-privileged school in the Ampara District.
This program was carried out in parallel to the Manusath Derana Sipsal Pubuduwa School Development Program, aimed at helping children in poor schools to achieve better standard of education and to prevent them from falling in to poverty.
අම්පාර දිස්ත්‍රික්කයේ ඉතා අඩු පහසුකම් සහිත පාසලක් වන මුවන්ගල විද්‍යාලයේ දරුවනට නව අධ්‍යයන වර්ෂයට පොත් පත් ලබාදීම එෆ් එම් දෙරණ සමග එක්ව මනුසත් දෙරණ 2020 ජනවාරි මස 03 වන දින පවත්වන ලදී.
දුෂ්කර පාසැල් වල ඉගෙනුම ලබන අහිංසක දරුවනට අත්වැලක් වී අධ්‍යාපන තත්වය උසස් කොට දරිද්‍රතාවයේ හස්තයෙන් ඔවුන් මුදවාගැනිම අරමුණු කොටගත් මනුසත් දෙරණ සිප්සල් පුබුදුව පාසල් සංවර්ධන වැඩසටහනට සමගාමිව මෙම වැඩසටහන සිදුකරන ලදී.
No Comments