With the intention of helping innocent children at small schools lacking adequate facilities to get their basic education and getting them out from the vicious cycle of poverty, the Manusath Derana Sipsal Pubuduwa school development program was held on 1st November 2019 at Melsiripura Millawana Primary School.
The school, which has only 25 students, was provided with paints sponsored by Nippon Paints, school stationeries & material and a children’s’ play area up on the request of the school.
තම මුලික අධ්‍යාපනය ලබාගැනීමටවත් ප්‍රමාණවත් නොවූ ඉතා අඩු පහසුකම් සහිත පාසැල් වල ඉගෙනුම ලබන අහිංසක දරුවනට අත්වැලක් වී දරිද්‍රතාවයේ හස්තයෙන් ඔවුන් මුදවාගැනිම අරමුණු කොටගත් මනුසත් දෙරණ සිප්සල් පුබුදුව පාසල් සංවර්ධන වැඩසටහනක් 2019 නොවැම්බර් මස 01 වන දින ඉතා කුඩා පාසැලක් වන මැල්සිරිපුර මිල්ලවාන ප්‍රාථමික විදුහලේදී පවත්වන ලදී.
ළමුන් 25 පමණක් ඉගෙනීම ලබන මෙම පාසලේ ඉල්ලීම පරිදි නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් තීන්තද, ළමුන්ට පාසැල් පොත්පත් හා උපකරණද. සෙල්ලම් මිදුලක් ද ලබා දෙන ලදී.
No Comments