Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / 43rd Manusath Derana “MEDICAL CAMP” at historic Yapawwa Rajamaha viharaya.

43rd Manusath Derana “MEDICAL CAMP” at historic Yapawwa Rajamaha viharaya.

The 43rd Manusath Derana medical clinic was held at the historic Yapawwa Raja Maha Viharaya on 29th June 2019. Nearly 800 blood samples were tested to identify the initial stages of the kidney disease of  people in the area.
“Yapavu Mithuro Ekamuthu Youth Guild” provided the organizing strength with the blessings of the Chief Incumbent of the historic Yapawwa Raja Maha Viharaya.
Manusath Derana thank “Leesons Hospital Ragama” for sponsoring, AMW Ltd. for donating generator for the community & OKTAN Ltd. for providing solar electricity generating equipment for the people living without electricity.
International Institute of Health Sciences (IIHS), Sri Lanka Nutritionists Guild, Kurunegala Regional Health Services Directors Office, Kurunegala Medical Health Officers Office, Nursing Officers and Doctors of Mahawa Hospital provided the specialized services.
Much appreciated free distribution of pure fresh cow’s milk by “Kandaboda Gama Dairy Farmers Association” & Rosa Kahata by George Stewart’s refreshed people gathered and the magic show presented by renowned Magician Mr. Sumangala de Silva entertained the children & adults alike.
Manusath Derana thank to Mahawa Divisional Secretariat for the support extended & thank the Police & the Army sub division of Wariyapola for providing the security.
Highlighting the importance of protection & promotion of nature loving culture, trees also were planted in the temple premises as a symbol of the event.

අද දින ඵෙතිහාසික යාපව්ව රජ මහා විහාරස්ථානයේ දිිි පැවැත්වූ මනුසත් දෙරණ 43 වන වෛද්‍ය සායනයේදී වකුගඩු රෝගය මුලික අවස්ථාවේදී හඳුනා ගැනිිම සඳහා 800 කට ආසන්න පිරිසකගේ රුධිර පරිික්ෂා කරන ලදිි.

විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා හා ආශිර්වාදයෙන්, යාපහුව “යාපව් මිතුරෝ එකමුතු තරුණ සංසදය” වෛද්‍ය සායනයට සංවිධාන ශක්තිය ලබාදෙන ලදී .
අනුග්‍රාහක දායකත්වය සැපයූ (AMW) ඒ. එම්. ඩබ්ලිව් ආයතනය, ඔක්ටාන් ආයතනය හා රාගම ලිිසන්ස් රෝ්හලටද , සේ්වා සැපයූ IIHS සෞඛ්‍ය උසස් අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා පෝෂණවේදින්ගේ සංසදය, කුරුණෑගල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය, මහව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහව රෝහලේ් හෙද නිලධාරීන් හා වෛද්‍යවරුන්ටද අපගේ් ප්‍රණාමය.

රැස්ව සිටි ජනතාවගේ පවස නිවිිමට කඳුබොඩ ගම කිරි ගොවිින්ගේ සංගමය විසින් පිරිසිදු නැවුම් ඵළකිරි බෙදාදීමද, ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනය විසින් උණසුම් රෝසා කහට බෙදාදීම ද, සුමංගල සිල්වා මහතා ඉදිරිපත් කල මැජික් සංදර්ශනයද මනුසත් දෙරණ අපේ මෙන්ම ජනතාවගේ් මහත් ඇගයිිමට ලක්වූ අංගයන් ලෙස හැඳින්විය හැක.

මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද, ආරක්ෂාව සැපයූ මහව පොලිසියට හා වාරියපොල යුද්ධ හමුදා අණුඛන්ඩයටද අපගේ් විශේෂ ස්තුතිය.

මෙයට සමගාමීව විහාරස්ථාන පරිශ්‍රයේ මෙම වැඩසටහන සංකේතවත් කරමින් රුක් රෝපණය කරන ලදී.

No Comments

Post a Comment