Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Education  / “DERANABHIWANDANA” & “ALOKO UDHAPADHI” Scholarships programme.

“DERANABHIWANDANA” & “ALOKO UDHAPADHI” Scholarships programme.

“Deranabhiwandana” Poson worship programme commenced on 16th of June 2019 at sacred Ruwanweliseya. Sri Lankan Buddhists’ dedicate this special Poya day to honour the devotion of Arhath Mahinda Thera for introducing Buddhism to Sri Lanka.

This noble religious event was broadcasted live on FM Derana and TV Derana.

Derana Special Poson Zone cantered on the Anuradhapura Sandahiru Seya, Sri Sarananda Temple, Vajirashramaya and Jayanthi Viharaya was also inaugurated for the spiritual benefit of devotees.

Along with the “Deranabhiwandana” program, placing the humanity before all, Manusath Derana and Darley Butler “Amrita”, presented the 9th phase of the “Aloko Udapadhi” scholarship program to the novice Buddhist monks, with the intention of the development of Sambuddha Sasana.

අනුබුදු මිහිඳු මහ රහතුන් සිරිලකට සම්බුද්ධ ධර්මාවබෝධය තිලිණ කල උතුම් පොසොන් පොහොය නිමිත්තෙන් දෙරණාභිවන්දනා පොසොන් නමස්කාරය පසුගිය 16 වන දින උතුම් රුවන්වැලි සෑ රදුන් අභියසදී මහත් බැතිබර හරසරින් ආරම්භ කරන ලදී.
මෙම පින්බර වැඩසටහන FM දෙරණ හා TV දෙරණ ඔස්සේ් සජිිවිව විකාශනය කරන ලදී.
අනුරාධපුර සඳහිරු සෑය, ශ්‍රී සාරානන්ද විහාරස්ථානය, වජිරාශ්‍රමය, ජයන්ති විහාරය කේන්ද්‍ර කර ගනිමින් දෙරණ විශේෂ පොසොන් කලාපයද ඵදින සිට සැදැහැවතුන්ගේ පහන් සුව උදෙසා ආරම්භ කිරීමද,
දෙරණාභිවන්දනා වැඩසටහනට සමගාමීව, සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ, ඩාර්ලි බට්ලර් “අම්රිතා” සමග එක්ව සම්බුද්ධ සාශනයේ චිරස්ථිතිය උදෙසා සාමනේ්ර හිමිවරුනට පිරිනමන “ආලෝ්කෝ් උදපාදිි” ශිෂ්‍යත්ව වැඩසටහනේ 9 වන අදියර මහත් ගෞරව බහුමානයෙන් උතුම් රුවන්වැලි මහ සෑ රදුන් අභියසදී පැවැත්වීමද සුවිශේෂී සිදුවීම් විය.

No Comments

Post a Comment