Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Education  / “SIPSAL PUBUDUWA” programmes held at Kothmale at Central province

“SIPSAL PUBUDUWA” programmes held at Kothmale at Central province

Manusath Derana is committed to improve the educational opportunities of children in needy little schools who were trying to learn with inadequate facilities.  As a part of the programme, 3 more “Sipsal Pubuduwa” programs were held recently for the benefit of the children of the country.

The programmes held on 13th June 2019 at Kothmale, Labukele, Palagolla school Palagolla of Central Province and in Kothmale, Maswela Mawela School. Sipsal Pubuduwa programme for Bokotuthenna Primary School in Welimada Zone was conducted on 14th June 2019.

All these schools were special memory refreshing as the locations of thease schools related to historical events. In particular, Mawela School, situated near the paddy field cultivated by Prince Dutugemunu when he was hiding in Kothmale was a speciality. Further, this school was formerly a court and a prison which reminds us the phrase, “Opening a schools closes a prison”.

Manusath Derana provided computers and fulfilled several other requirements of these schools where “Atlashall” publishers and Nippon Paint sponsored the donated books and paints respectively.

ඉතා අඩු පහසුකම් සහිතව ඉගෙනීමට උත්සාහ දරන දුෂ්කර කුඩා පාසල්වල දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා වැඩි දියුණු කිරීිමට කැපවු මනුසත් දෙරණ, දැයේ දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා තවත් “සිප්සල් පුබුදුව” වැඩසටහන් 3ක් පසුගියදා පවත්වන ලදී.

මෙහිදී “ඇට්ලස්හෝ්ල්” ආයතනයේ අනුග්‍රහයෙන් පොත්පත්ද,”නිපොන් පේ්න්ට්” අනුග්‍රහයෙන් තිින්තද එම පාසල් වල ඉල්ලිිම් මත පරිඝණක ඇතුලු තවත් විවිධ අවශ්‍යතාද සපුරාලීමට කටයුතු කරන ලදී.

2019 ජුුනි මස 13 වන දින මධ්‍යම පලාතේ, කොත්මලේ්, ලබුකැලේ්, පලාගොල්ලේ්, පලාගොල්ල විදුහලේදීද, එදිනම මධ්‍යම පලාතේ, කොත්මලේ්, මාස්වෙල මාවෙල විදුහලේ්දීද, 2019 ජුුනි මස 14 වන දින බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ කලාපයේ බෝ්කොටුතැන්න ප්‍රාථමික විද්‍යාලයේදීද පවත්වන ලද සිප්සල් පුබුදුව වැඩසටහන් අපට අපේ් රටේ් ඉතිහාසයේ සුවිශේෂිි මතක අලුත් කරන අත්දැකීමක් වුනා.
විශේෂයෙන්ම, දුටුගැමුණු කුමරා කොත්මලේ් සැඟවී අස්වද්දන ලද වෙල අසල පිහිටි මාවෙල විදුහල කලින් උසාවියක් මෙන්ම සිරගෙයක්.
කෙසේ් මෙය සිදුවුණුත්, පාසලක් ඇරෙනකොට සිරගෙයක් වැහෙන කතාව මට සිහිපත් වුනා.

No Comments

Post a Comment