Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Environment  / “WORLD ENVIRONMENT DAY” 2019 was marked at Wilpattu deforested area

“WORLD ENVIRONMENT DAY” 2019 was marked at Wilpattu deforested area

World Environment Day is a universal day for encouraging people to protect our environment. it is the “people’s day” for doing something to take care of the Earth. This year’s theme is dedicated for “Air pollution”.

Dedicated for protecting and promoting the environment, Manusath Derana Nature force with Sri Lanka Army marked the “World Environment Day” in Wilpattuwa deforested area. The commander security force (Wanni) Major General Kumudu Perera take the lead on planting trees at the location.

2019 ජුනි 5, අද ලෝක පරිසර දිනයයි.

විශ්වීය දිනයක් වන ලෝක පරිසර දිනය, පෘථිවිය රැකබලා ගැනීම හා පරිසරය සුරැකීමට ජනතාව උනන්දු කිරීම සඳහා වන  “ජනතාවගේ දිනය” ලෙසද හැදින්විය හැකිය. මෙම වසරේ තේමාව “වායු දූෂණය” සඳහා කැප වී ඇත.

පරිසරය සුරැකීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවූ මනුසත් දෙරණ හා රට රකින ශ්‍රී ලංකා යුද්ද   හමුදාව එක්ව විල්පත්තු වනාන්තරයේ එලිකල ස්ථානවල ගස්  සිටුවමින්  “ලෝක පරිසර දිනය” සැමරීම අද සිදුකරන ලදී. ගස්  රෝපණය කර ලෝක පරිසර දිනය සැමරීමේ මූලිකත්වය ගනු ලැබුවේ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා විසිනි.

No Comments

Post a Comment