
79th Manusath Derana Medical Camp at Ukuwela
Manusath Derana conducted its 79th medical camp in Ukuwela, located in the Matale district, under the motto ‘Humanity before All.’
The medical camp was hosted by the Ukuwela Divisional Secretariat of Matale on 25th May 2025.
The camp provided various health check-ups, such as screenings for kidney disease, lung function, blood sugar, cholesterol levels, body mass index, and blood pressure.
The camp also included an eye clinic for donating eyeglasses, offering physiotherapy treatments, and medical advice. Moreover, expectant mothers received essential equipment, a school was supplied with sports materials, and the Divisional Secretariat received a water filter for its operations. Ragama Lessons Hospital was the main sponsor, while Cipla, IIHS, Omron, Aqua Life, and Meldol provided professional services and support. The goal of the medical camp was to enhance the community’s health and well-being by offering essential healthcare services and resources. The residents of Ukuwela and the surrounding areas warmly welcomed the event, expressing gratitude for the valuable assistance provided.
සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගත් මනුසත් දෙරණ සිය 79 වෙනි වෛද්‍ය සායනය මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබුවා.
මෙම වෛද්‍ය සායනයේදී වකුගඩු , රුධිර ගත සීනි, කොලෙස්ටරෝල් මට්ටම, ස්කන්ධ දර්ශකය, රුධිර පීඩනය , පෙනහළු පරීක්ෂණ කළ අතර ඇස් පරික්ෂා කොට කන්නාඩි ලබාදීම, භෞත චිකිත්සක හා වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා දෙන ලදී.
රාගම ලීසන්ස් රෝහල් ප්‍රධාන අනුග්‍රාහකයා වූ අතර, Cipla , IIHS, OMRON , Aqua life සහ Meldol වෘත්තීය සේවා සහ සහාය ලබා දෙන ලදී. ප්‍රජාවගේ සෞඛ්‍යය නගාසිටුවීම ප්‍රධාන ඉලක්ක කර වෛද්‍ය සේවා සහ සම්පත් ලබා දීමෙන් ප්‍රජාවේ සෞඛ්‍යය සහ යහපත වර්ධනය වන බව ප්‍රදේශයේ ජනතාවගේ අදහස විය.
No Comments