Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Education  / COVID 19 Sanitizing Southlands College Galle

COVID 19 Sanitizing Southlands College Galle

Covid 19 virus Pandemic halted the education process of children for over 100 days. Manusath Derana with Bhoomitec conducted a series of school disinfecting programmes creating a safe environment for children to return to school. As a part of this programme, Southlands College Galle was sterilized recently.

ගෝලීය කොවිඩ් 19 වෛරස වසංගතය දින 100 කට අධික කාලයක් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය නතර කරන ලදී. භූමිටෙක් ආයතනය සමඟ එක්ව සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ විසින් පාසැල් විෂබීජහරණ වැඩසටහන් මාලාවක් පසුගිය සති කීපය මුලුල්ලේ පවත්වන ලද අතර දරුවන්ට නැවත පාසලට යාමට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට එය මහත් සේ ඉවහල් විය. මෙම වැඩසටහනේ කොටසක් ලෙස ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලය විෂබීජහරණය කිරීම පසුගියදා සිදු කරන ලදී