Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Environment  / One plant from everyone for two crorers of tree shade

One plant from everyone for two crorers of tree shade

It is the sincere hope of Derana to preserve and inherit a motherland that will soothe all of us and future generations with clean water to drink, fresh air to breathe, coolness and be strength to all who act with such noble intentions.

“Matha” organization today launched a campaign with a pledge of “One plant from everyone for two crorers of tree shade”.

Inaugurating the campaign a 10 day cycling tour began today from the Vihara Maha Devi Park in Colombo.The cyclists will travel from Colombo to Jaffna planting trees and educating the public.

All nature lovers are invited to join for the cycling tour and the tree planting campaign….

සිරිලක් වාසි අප සැමගේ පවස නිවන, සැමට හුස්ම දී සිසිල සදන තුරුලිය සපිරි මාතෘ භූමියක් අනාගත පරපුරටද උරුමකොට දීමත්, එවන් උදාර චේතනාවන් පෙරදැරිව ක්රියාත්මක වන සැමට සවියක් වීමත් නිබඳවම දෙරණ අපගේ අපේක්ෂාවයි.
“හැම කෙනාම එක පැලයක් දෙකෝටියක තුරු සෙවනක්” යන “මාතා” සංවිධානයේ ප්රතිඥාව රැගෙන කොළඹ සිට යාපනය දක්වා තුරු සිටුවමින් හා ජනතාව දැනුවත් කරමින් දින 10ක් පුරා සිදුකරන පාපැදි චාරිකාව අද දින කොළඹ විහාර මහා දේවි උද්යානයෙන් ආරම්භ කරන ලදී.
මෙම පාපැදි චාරිකාවට පරිසරයට ආදරය කරන ඔබ සැමට ආරාධනා….