Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / General Services  / Ration Packs for Artists affiliated with the Tower Hall Foundation

Ration Packs for Artists affiliated with the Tower Hall Foundation

For several years, Manusath Derana has been providing rations parcels to the artists, those who have shaped Sri Lankan cinema and the stage with their skills. The artists attached to the Tower Hall foundation were provided another round of rations parcels before Christmas, and they expressed their appreciation for the programme initiated by Manusath Derana. Manusath Derana is conducting this programme at the special request of Derana Media Network Chairman Mr. Dilith Jayaweera.

ශ්‍රී ලාංකික සිනමාව හා වේදිකාව සිය රංගන හා නෘත්‍ය කෞශල්‍යයෙන් හැඩ කල වත්මනෙහි වයෝවෘධව හෝ රංගන ක්ෂේත්‍රයේ නියැලීමට අවස්ථාවන් අවම ටවර්හෝල් රඟහල පදනමට සමිබන්ධිත කලාකරුවනට සවියක් වීමට ආහාර ද්‍රව්‍ය පාර්සල ලබාදීම මෙවරත් පසුගියදා සිදු කරනු ලැබුවා.
දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවිර මහතාගේ විශේෂ ඉල්ලීමක් පරිදි මනුසත් දෙරණ විසින් ආරම්භ කරණ ලද මෙම වැඩසටහන පිලිබඳ මෙම කලාකරුවන් ඔවුන්ගේ මහත් ප්‍රසාදය පලකරනු ලැබුවා.