Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Health  / 52nd Manusath Derana Health Camp at Lanka Sugar Premises

52nd Manusath Derana Health Camp at Lanka Sugar Premises

At the request of the Lanka Sugar Company Ltd., Manusath Derana conducted our 52nd medical clinic on January 29, 2022 at the Buttala Palwatte sugar factory premises in the Moneragala District.
“Manusath Derana” health camps are conducted for the early identification of chronic kidney disease for the benefit of people in rural areas hesitant about or lacking access to medical checkups.
The International Institute of Health Sciences, D. S. Gunasekara Passenger Transport Services (Pvt) Ltd. and Oktan Marketing Services (Pvt) Ltd. partnered with Manusath Derana to conduct this important health camp.
Together with Manusath Derana, Sri Lanka’s Eye Donation Society conducted an eye clinic and donated spectacles to the people in parallel to the medical clinic.
It is commendable that Lanka Sugar Company, Pelwatta Ltd., worked hard to conduct this clinic with Manusath Derana, following all health and safety guidelines.
Manusath Derana salutes the doctors of Buttala and Wellawaya Hospitals who provided medical services to this clinic and all those who supported this work.
 
ලංකා සීනි සමාගමේ ඉල්ලීම පරිදි සියල්ලට ප්රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ, ප්රදේශයේ ජනතාව වෙනුවෙන් සිය 52 වන වෛද්ය සායනය 2022 ජනවාරි මස 29 වනදා මොණරාගල දිස්ත්රික්කයේ බුත්තල පැල්වත්ත ලංකා සීනි කර්මාන්ත ශාලා පරිශ්රයේදී පවත්වන ලදී. වකුගඩු රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම උදෙසා සිදුකල මෙම වෛද්ය සායනය සිදුකිරීම සඳහා IIHS ජාත්යන්තර සෞඛ්ය විද්යා ආයතනය, ඩී. එස් ගුණසේකර මගී ප්රවාහන සේවා පුද්ගලික සමාගම, ඔක්ටාන් මාර්කටිං සර්විසස් පුද්ගලික සමාගම සහ ජෝර්ජ් ස්ටුවර්ට්ස් සමාගම යන ආයතන මනුසත් දෙරණ සමග අත්වැල් බැඳ ගන්නා ලදී.
මෙම වෛද්ය සායනයට සමගාමිව ශ්රී ලංකා අක්ෂිදාන සංගමය, මනුසත් දෙරණ සමඟ එක්ව අක්ෂි සායනයක් පවත්වන ලද අතර ජනතාවට නොමිලයේ ඇස් කණ්ණාඩිද ලබා දෙන ලදී.
සියලු සෞඛ්ය ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරමින් මනුසත් දෙරණ සමග මෙම සායනය පැවැත්වීමට පැලවත්ත සීමාසහිත ලංකා සීනි සමාගම දරන ලද වෙහෙස පැසසුම් සහගතය.
මෙම සායනයට වෛද්ය සේවා ලබාදුන් බුත්තල හා වැල්ලවාය රෝහල්වල වෛද්යවරුනටද, මෙම කාර්යය සඳහා සහයෝගය දුන් සියලු දෙනාටමද මනුසත් දෙරණ ආචාරය පුදකර සිටිමු.