Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Education  / “Paadi Diya Daana” – Safe water for CKDu patients

“Paadi Diya Daana” – Safe water for CKDu patients

 
The impact of a drop of clean water on human life is priceless and limitless. However, it is a challenging task for a significant number of our fellow citizens to find clean water and acute in the farming districts where kidney disease is highly prevalent.
Hygienic drinking water is a life-saving necessity for kidney patients.
Manusath Derana, Sri Lanka Institute of Marketing and Sri Lanka Red Cross Consultancy Services inaugurated the “Paadi Diya Dana” program in Anuradhapura on March 11th, 2022, as the first in a series of unique initiatives to provide access to clean drinking water to kidney patients. In the first phase, 108 certified clay water filters were provided to kidney patients.
It is highly commendable that the Indra Traders’ chairman, Mr. Indra De Silva, his family members, and the Board of Directors unconditionally came forward to provide water filters as soon as they heard about the program. Witnessing the agony of the kidney patients, Mr. Indra De Silva pledged to continue his support for this program.
In response to the quick request made by the Principal of the Anuradhapura Cenral college, two children who lost everything due to a fire that destroyed their house were provided with educational materials. Mrs. Indra Silva also provided financial assistance to the family. Brandix Executive Director, Mr. Ashraf Omar, will soon be providing a sewing machine to the mother of these children who used to make living by sewing clothes.
දිය බිඳකට මිනිස් දිවිය මත ඇති බලපෑමට මිලක් නොමැත, සීමාවක්ද නොමැත. එහෙත් අප සහෝදර ජනතාවගෙන් සැලකියයුතු පිරිසකට පවස නිවන පිරිසිදු දිය පොදක් සපයා ගැනීම දුෂ්කරය. විශේෂයෙන්ම වකුගඩු රෝගය බෙහෙවින්ම පැතිරයන ගොවිබිම් ආශ්රිත දිස්ත්රික්ක වල සෞඛ්යාරක්ෂිත පානීය ජල ගැටලුව අතිශයින්ම උග්රය.
අත්යවශ්ය වුවත් වකුගඩු රෝගයට ගොදුරුව ආර්ථිකව අඩපනව සිටින අයෙකුට පිරිසිදු ජලය සපයා ගැනීමට ඇති බාධා එමටය.
සියල්ලට ප්රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය හා ශ්රී ලංකා රතුකුරුස උපදේශන සේවය එක්ව “පෑදී දිය දාන” නමින් පසුගියදා අනුරාධපුරයෙන් ආරම්භ කරන ලද්දේ වකුගඩු රෝගී ජනතාවට පිරිසිදු පානිය ජලය සපයා ගැනීමට ඉඩ හසර විවර කිරීමේ සුවිශේෂී වැඩසටහන් මාලාවේ පළමු අදියරයි. එහිදී වකුගඩු රෝගී පවුල් 108 සඳහා ජල පෙරන ලබාදෙන ලදී.
මෙම වැඩසටහන පිලිබඳ දැනුවත් කල සැනින් ඉන්ද්රා ට්රේඩර්ස් අධිපති ඉන්ද්රා ද සිල්වා මහතාත් එම පවුලේ සාමාජිකයින් හා අධ්යක්ෂක මණ්ඩලය කොන්දේසි විරහිතව මෙම ජනතාවට ජල පෙරණ ලබාදීමට පෙරට පැමිණිමත් සමාරම්භක උත්සවයේදී ඉදිරි වැඩසටහන් සඳහාද දායක වීමට ඉදිරිපත් වීම අතිශයින්ම පැසසුම් සහගතය.
මෙම අවස්ථාවේදී සිදු කල තවත් සුවිශේෂි කරුණක් වන්නේ තම නිවස ගිනි ගෙන විනාශ වීම නිසා අසරණ බවට පත් දරු දෙදෙනෙකු ගෙන් යුතු පවුලක් පිළබඳව අනුරාධපුර මධ්ය මහා විද්යාලයේ විදුහල්පතිතුමා විසින් පෙරදින ක්ෂණිකව කරන ලද දැනුවත් කිරීමට ප්රතිචාර ලෙස ඔවුන්ගේ අධ්යාපනය හැදෑරීමට වසරකට අවශ්ය පොත්පත් මනුසත් දෙරණ මගින් ලබාදීමය. එම පවුල වෙත ඉන්ද්ර සිල්වා මහත්මිය විසින්ද මුල්ය ප්රධානයක්ද සිදුකරන ලදී. Brandix ආයතනයේ විධායක අධ්යක්ෂක අශ්රෆ් ඔමාර් මහතාගේ විශේෂ අනුග්රහයෙන් ඇඳුම් මැසිම ජීවිකාව ලෙස කල එම දරුවන්ගේ මවට මහන මැෂිමක් ලබා දීමට ඉතා ඉක්මනින්ම කටයුතු සැලසීමට ද නියමිතය.