Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / General Services  / “සෙනෙහසේ අවුරුදු නෑගම්” New Year Affection at Thalawathugoda

“සෙනෙහසේ අවුරුදු නෑගම්” New Year Affection at Thalawathugoda

It is challenging for everyone to celebrate the Sinhala and Tamil New Year at a time when most people are facing severe difficulties due to the economic crisis in the country. So, how precious it is if we all make the determination to carry the affection of the new year to our neighbors. “Manusath Derana” Senehase Avurudu Negam, a programme of distributing dry rations, will be a source of strength to our dear people. Another “Senehase Avurudu Negam” program was held at Thalawathugoda Ganelanda Temple to make this New Year affectionate. Let us share our New Year affection with the neighbors and be a source of strength for others. That is the wish of Manusath Derana.
රටේ උද්ගතව පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනා දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙන අවස්ථාවක උදාවන මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සැමට අභියෝගාත්මක වීම හේතු කොට ගෙන “මනුසත් දෙරණ” සෙනෙහසේ අවුරුදු නෑගම් යන්නේ හැකි පමණින් අපේම ආදරණීය ජනතාවට ශක්තියක් වීම සඳහායි. මනුසත් දෙරණ “අපේ අවුරුදු” සෙනෙහසේ අවුරුදු නෑගම් තවත් වැඩසටහනක් තලවතුගොඩ ගණේලන්ද රජ මහා විහාරය කේන්ද්‍රව ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදා දෙමින් පසුගියදා සිදුකරනු ලදී . ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති සහෝදර ජනතාව වෙත හැකි පමණින් ශක්තියක් වී මේ අලුත් අවුරුද්ද සෙනෙහසේ අලුත් අවුරුද්දක් බවට සැවොම පත් කරනු ඇති බව මනුසත් දෙරණ අපේ විශ්වාසය හා ප්‍රාර්ථනයයි.