Manusath Derana is a charity associated with Derana media organization.
 

Blog

Manusath Derana / Education  / Teachers quarters from Manusath Derana, NSBM and SLT

Teachers quarters from Manusath Derana, NSBM and SLT

Solution to teacher shortages of Himbiliyakada primary School.

His Excellency the President Gotabhaya Rajapaksa conducted the (Gama Samaga Pilisandara) second program of talks with the village at the village Himbiliyakada of Wilgamuwa in the Matale District.

When the President visited the beautiful but difficult village of Himbiliyakada on October 2, 2020 and inspected the shortcomings of Himbiliyakada Primary School, the villagers stated that it was essential to provide accommodation to the teachers to overcome the shortage of teachers.
Manusath Derana, took immediate steps in collaboration with the NSBM Green University and Sri Lanka Telecom to build a teachers’ quarters responding the issue. Project will be completed within a 45 days

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගම සමග පිළිසඳර දෙවැනි වැඩසටහන පැවැත්වීමට තෝරාගෙන තිබුනේ මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව හිඹිළියාකඩ ගම්මානයයි. මනරම් වුවද දුෂ්කර ගම්මානයක් වූ හිඹිළියාකඩ ගම්මානයට 2020 ඔක්තෝබර් මස දෙවන දින ජනාධිපති වරයා පැමිණ හිඹිළියාකඩ ප්‍රාථමික විද්‍යාලයේ අඩුපාඩු සොයාබලන ලද අවස්ථාවේදී ගුරු හිඟය මග හරවා ගැනීමට ගුරුවරුන්ට නේවාසික පහසුකම් සැපයීමට අත්‍යවශ්‍යබව ගම්වාසීන් විසින් සඳහන් කරන ලදී.
මින් ඉහත අවස්ථාවකදීද මෙම විදුහලට ගොස් සිසුන්ට උපකාර කල මනුසත් දෙරණ මෙවරද ගම්වාසීන් ඉල්ලුම් කරනලද පරිදි පාසලේ ගුරුවරුන් රඳවා ගැනීමට මහත් අඩුපාඩුවක්ව පැවතී ගුරු නිවාසයක් සැදීම සඳහා NSBM හරිත විශ්ව විද්‍යාලය හා එක්ව වහාම පියවර ගන්න ලදී. බොහෝ දුරකට ඉදිකර ඇති මෙම ගුරු නිවාස ව්‍යාපෘතිය දින 45 වැනි ඉතාම කෙටි කාලයක් තුල නිමා කෙරෙනු ඇත.