Manusath Derana & Dialog is conducting a program to ease the deficulties people facing due the quarantine curfew. People were provided provided dry ration packs at the Kuliyapitiya divisional secretariat.
කොවිඩ් 19 නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාව මුහුණ දෙන අපහසුතාවන්ට සහනයක්විම පිණිස මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව සිදු කරන වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ තවත් වැඩසටහනක් කුලියපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද දින පවත්වන ලදිි.