Manusath Derana and Dialog today also donated Dry rations at the Wathurugama Sri Wijayasundarara Aramaya for the benefit of the people affected by quarantine curfew.
මනුසත් දෙරණ හා ඩයලොග් එක්ව නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති සහෝදර ජනතාව වෙනුවෙන් සිදු කරන වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ සහන ක්‍රියාන්විතයේ තවත් වැඩසටහනක් අද දින වතුරුගම ශ්‍රී විජයසුන්දර ආරාමයේදිි සිදු කරන ලදිි.