Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Education  / If you need a better world, support education

If you need a better world, support education

Randima Devindi, a student who was educated in the midst of very limited facilities and economic difficulties in the Elpitiya area was given a laptop computer and school stationary to pursue her university education. Derana COO Mr. Madhawa Madawala handed over the Laptop computer at Derana head office today. Manusath Derana wishes her a successful future.

ඇල්පිටිය ප්‍රදේශයේ ඉතා අඩු පහසුකම් හා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ පාසල් අධ්‍යාපනය ලැබ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට වරම් ලද රන්දිමා දේවින්දි සිසුවිය වෙත ඇයගේ ඉගෙනීම ශාක්ෂාත් කරගැනීම උදෙසා ලැප්ටොප් පරිගණකයක් ලබා දීම හා පාසල් පොත් ආදී ද්‍රව්‍ය ලබා දීම අද දින දෙරණ ප්‍රධාන කාර්යාලයේදී දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහතා විසින් සිදුකරන ලදී. අපහසුතා මධ්‍යයේ වුවද තම අධ්‍යාපන කටයුතු වල කැපවීමෙන් නියැලී උසස් ප්‍රතිපල ලැබූ ඇයගේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ සුභ පැතුම්.