Today, Manusath Derana and Nayagara Water handed over a water purification plant to the village of Adigama in the Anamaduwa Divisional Secretariat Division in the Puttalam District. Nayagara Water and Manusath Derana are pleased to be able to provide clean drinking water to 200 families through this protect as well as being able to provide a solution to the drinking water shortage of the people of Adigama who have been suffering for a long time.
පුත්තලම දිස්ත්රික්කයේ ආණමඩුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ අාඬිගම ගම්මානය සඳහා සියල්ලට ප්රථම මිනිස්කම පෙරදැරි කරගත් මනුසත් දෙරණ හා නයගරා වෝටර් එක්ව ජල පිරිපහදු යන්ත්රයක් ලබාදීම අද දින සිදු කරන ලදිි.
මෙම පිරිපහදු යන්ත්රය මගින් පවුල් 200 ජනතාකට පිරිසිදු පානිිය ජලය ලබාදීමට හැකිවිිම මෙන්ම දිිර්ඝ කාලයක් පුරා ආඬිගම ජනතාව පිිඩාවිඳි පානිිය ජල අවශ්යතාවයටද සහනයක් සැලසිිමට හැකි විිම නයගරා වෝටර් ආයතනයටත් මනුසත් දෙරණ අපටත් මහත් සතුටක්.