Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / General Services  / “SMILE WITHIN” Received support from rural family

“SMILE WITHIN” Received support from rural family

A family from Manawa village of Ippalogama, Anuradhapura donated one thousand face masks made by them to Manusath Derana.
Upul, Manoja and their daughter Sandali decided to support the Manusath Derana campaign encouraging the society to wear face masks to prevent the spread of Covid-19 virus. Manusath Derana highly values thier commitment and salute for their noble intentions.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම මානෑව ගම්මානයේ පදිංචි පවුලක් වන
උපුල් , මනෝජා හා සඳලි දුව විසින් ඉතාමත් කැපවිිමෙන් නිෂ්පාදනය කල
මුව ආවරණ දහසක් කොවිඩ් 19 ⁣වෛරසයේ තර්ජනයට ශක්තිමත්ව මුහුණදීම උදෙසා සිය සහෝදර ජනතාවට බෙදාදීම සඳහා සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගත් මනුසත් දෙරණ වෙත පරිත්‍යාග කරන ලදිි. මෙම ආදර්ශමත් ක්‍රියාවට මෙන්ම ඔවුන්ගේ උතුම් අදහසට මනුසත් දෙරණ අපගේ ආචාරය.