Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / General Services  / “SMILE WITHIN” 1M Mask campaign @ Trincomalee

“SMILE WITHIN” 1M Mask campaign @ Trincomalee

Always being in line with the Motto ” Humanity before All” Manusath Derana initiated the “SMILE WITHIN” Million Masks donation and awareness campaign. Adding more value to the campaign we are reaching the far ends of the country. Another event of the second stage of “Smile Within” campaign was held at Trincomalee.
” Please keep a safe distance from others, wash your hands regularly and wear a mask”

“Smile Within” campaign is a joint venture of Manusath Derana and Sri Lanka Telecom and Mobitel, conducted with the support of Sri Lanka Police.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිව මනුසත් දෙරණ සිදු කරන මානුෂිය මෙහෙය තවත් අර්ථ ගන්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමග එක්ව සිදුකරන “SMILE WITHIN” මිලියනයක් මුව ආවරණ බෙදාදීමේ හා දැනුවත් කිරිිමෙි් වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ තවත් වැඩසටහනක් තිුකුණාමලයේදි ශ්‍රී ලංකා පොලිසියේද සහභාගිත්වයෙන් සිදු කෙරුනා.
“පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගන්නා අතර නිතරම දෑත් සේදිිමටත් මුව ආවරණයක් පැළඳිිමටත් වගබලාගැනිිම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද බව අමතක නොකරන්න.