Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / General Services  / “SMILE WITHIN” 1M Mask campaign @ Killinochchi

“SMILE WITHIN” 1M Mask campaign @ Killinochchi

All of us have heard that, just few decades ago Sri Lankan community used to always care about others.
In the face of the global Pandemic challenge, it has become a responsibility for all us to lead the society for a such healthy transformation.
” We all have a golden opportunity to be a proud participant of a social transformation leading towards a better Sri Lanka, by simply wearing face mask.”
Manusath Derana with Sri Lanka Telecom and Mobitel initiated the “Smile Within” one million masks donation and public awareness campaign to strengthen the Sri Lankan society. Another event of the second stage of “SMILE WITHIN” campaign was held at Killinochchi with the support of Sri Lanka Police.

සැමවිට අනෙක් අය පිළිබඳවද සැලකිලිමත්ව කටයුතු කරන ජන සමාජයක් අතිිතයේදි අපට තිබු බව අප සැම අසා ඇත. පවත්නා ගෝලීය වසංගත අභියෝගය හමුවේ නැවතත් එවන් සමාජයක් කරා යාමට අපට මග විවරව ඇත්තේ එය සැමගේ වගකිිමක් බවද පසක් කරමිනි. අප එසේ කටයුතු කරන්නේනම් නිසැකයෙන්ම සෞඛ්‍යමත් හා යහපත් සමාජමය පරිසරයක් නිතැතින්ම උදාවේ.
“සැවොම එක්ව මුව ආවරණ පැළඳිිමෙන් යහපත් සමාජ පරිවර්තනයක ආරම්භය සනිටුහන් කරමු”

කොවිඩ් 19 වෛරසයේ ගෝලීය වසංගත තර්ජනය අවසන් නැති පසුබිමක ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමග එක්ව මනුසත් දෙරණ සිදු කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීම හා ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ තවත් වැඩසටහනක් අද දින කිලිනොච්චියේදි ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයෙන් සිදුකරන ලදී.