Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / General Services  / “SMILE WITHIN” 1M Mask campaign @ Kadawatha

“SMILE WITHIN” 1M Mask campaign @ Kadawatha

If we act responsibly towards each other, the society will be a healthy and safe place for all of us. “Take the lead and wear your mask”
Manusath Derana with Sri Lanka Telecom and Mobitel initiated the “Smile Within” one million masks donation and public awareness campaign to strengthen the Sri Lankan society. Another event of ‘SMILE WITHIN’ campaign was held at Kadawatha on 29th June 2020 with the support of Sri Lanka Police.

අප අනෙකා ගැන සිතා වගකිිමෙන් කටයුතු කරන්නේනම් අපටද සෞඛ්‍යමත් හා යහපත් සමාජමය පරිසරයක් නිතැතින්ම උදාවේ.
“යහපත් සමාජ වගකිිම් ඉටු කිරිිමෙි නියමුවකු වන්න, මුව ආවරණයක් පළදින්න”

කොවිඩ් 19 වෛරසයේ ගෝලීය වසංගත තර්ජනය අවසන් නැති පසුබිමක ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමග එක්ව මනුසත් දෙරණ සිදු කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීම හා ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් ජුනි 29 දා කඩවත නගරයේදී ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයෙන් සිදුකරන ලදී.