Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / General Services  / “SMILE WITHIN” 1M Mask campaign 35th event @ Fort railway station

“SMILE WITHIN” 1M Mask campaign 35th event @ Fort railway station

35th event of the ‘SMILE WITHIN’ one million masks donation and public awareness campaign was held on 29th June 2020. The event was held near the Fort Railway Station with the support of Sri Lanka Police.
Individuals should not wear cloth face masks while engaged in activities that may cause the cloth face mask to become wet, like when swimming at the beach etc. A wet cloth face mask may make it difficult to breathe. For activities making the mask wet, like swimming, it is particularly important to maintain physical distance from others.

කොවිඩ් 19 වෛරසයේ ගෝලීය වසංගත තර්ජනය අවසන් නැති පසුබිමක ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමග එක්ව මනුසත් දෙරණ සිදු කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීම හා ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ 35 වන වැඩසටහන ජුනි 29 දා උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදිි ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයෙන් සිදුකරන ලදී.
රෙදි මුව ආවරණ තෙත් වීමට හේතු විය හැකි ක්‍රියාකාරකම්වල යෙදී සිටින විට පුද්ගලයින් රෙදි මුව ආවරණ පැළඳ නොගත යුතුය. වෙරළේ පිහිනිම වැනි ක්‍රියාකාරකම් වලදී තෙත් රෙදි මුව ආවරණයක් පැළඳීම හුස්ම ගැනීමේ අපහසුතා ඇති කිරීමට හේතුවිය විය හැකිය. එවන් අවස්ථා වලදීත්, පිහිනීම වැනි ක්‍රියාකාරකම් සඳහා, ජලයේ සිටින විටදීත් අන් අයගෙන් භෞතික දුරස්ථභාවය පවත්වා ගැනීම විශේෂයෙන් වැදගත් වේ.